Thotupola

Athuru Mithuru Dabadiwathuru

Githmi Mihara

අතුරු මිතුරු දඹදිවතුරු මාත් එක්ක කව්ද මිතුරු අතුරු මිතුරු දඹදිවතුරු ඔයත් එක්ක මමයි මිතුරු...// සඳ හැමදා පායනතුරු මෝල් ගහේ දලු එන තුරු එදා ඉඳන් අද වනතුරු අපි හැම වේය මිතුරු... අතුරු මිතුරු... ගැහැණු පිරිමි මල් පළතුරු දියගොඩ සැම තැන වේය මිතුරු මල් පිපියන් පොකුරු පොකුරු දෙමාපියන් වේ සුමිතුරු... අතුරු මිතුරු...///

Athuru Mithuru Dabadiwathuru lyrics · Githmi Mihara