Thotupola

Ekamuthukama Rakaganna

Supun Madhushan

එකමුතුකම රැකගන්න එඩිතරකම පෙන්වන්න// හැකි වේ ලොව ජයගන්න// බාධක බිඳගෙන ඉදිරියටම යන මිනිසා මිනිසෙකු වේ// නොබියව පෙරමුණ ගතයුතු වේ// එකමුතුකම... සඳ තරණය කොට ජයගොස පතුරා මිනිසා ජය ලැබුවේ// බාධක මැද නැහැ ඔහු සැලුණේ// එකමුතුකම...

Ekamuthukama Rakaganna lyrics · Supun Madhushan