Thotupola

Ayanu Aayanu Akuru Kiyala

Ruwani Kaushalya

අයනු ආයනු අකුරු කියාලා පුංචි පාසැලේ අකුරු උගනිමු// දයනු, බින්දු “දං” ගස් වල පිරිලා නොකඩනු පාඩම් අමතක කරලා// අයනු ආයනු... යහලු යෙහෙලියන් සමග එක්වෙලා කරනෙමු පාඩම් හෙට ගැන සිතලා// අයනු ආයනු...//

Ayanu Aayanu Akuru Kiyala lyrics · Ruwani Kaushalya