Atha Ahase Pawela.
ඈත අහසේ පාවෙලා සරුංගලේ උඩ ගියා මටත් නැගී යන්නට ඇත්නම් පාවි පාවි ඔහේ යනවා මං ලස්සන කුමරෙක් කියයි මං...// ගිරා රෑන් බට්ටිච්චෝ සමනල් මගේ යාළුවෝ// තරඟෙට මං පියාඹන් ගිහින් රස පළතුරු අරන් එන්නේ මං යාළුවන්ට බෙදා දෙන්නේ මං... ඈත අහසේ... කැලෑ රොදේ සුවඳ හමන බුදුන් පුදට මල් අරගෙන// අරන් අරන් උඩින් එන්නේ මං පින්බර කුමරෙක් කියයි මං ලස්සන කුමරෙක් කියයි මං... ඈත අහසේ...//
