Atha Lowaka Thaniwela
ඈත ලොවක තනි වෙලා අම්මි මගෙන් වෙන් වෙලා ආයේ එන්නේ නෑ ආයේ එන්නේ නෑ...// සුවඳ දැනේ ගේ පුරා හද විමනේ තනි වෙලා// මේ භවයේ දී හමුවෙලා සිහිනයක් වෙලා...// ඈත ලොවක... ශිල්ප සතර දැන මෙමා හද විමනේ තනි වෙලා// මේ භවයේ දී හමුවෙලා සිහිනයක් වෙලා...// ඈත ලොවක... මතු සසරේ හමුවෙලා සෝ සංකා ඉවසලා// බුදු වන ඔබ මතු දිනේ එන්න මා සොයා...// ඈත ලොවක...//
