Athata Mage Walalu Daman
අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන්// දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න...// අත් දිග හැට්ටේ ඇඳලා මල් මල් රෙද්දක් ඇඳලා කැඩපත ඉදිරියේ ඉඳලා හැඩ බලන්න මං හරි ආසයි// මගේ අතින් බත් උයලා අම්මට තාත්තාට බෙදලා රස කර කන හැටි බලලා සතුටු වෙන්න මං හරි ආසයි// පෝයට පන්සලට ගිහිල්ලා බුදු සාධුට මල් පුදලා ඒ පින්බර මූණ බලලා සිනාසෙන්න මං හරි ආසයි// අතට මගේ...
