Amma Gena Walalu
අම්මා ගෙනා වළලු පාට පාට වළලු අතේ දාලා බලමු ලස්සනදැයි අහමු...// පහල ගෙදර සිලිඳු අඬයි නැතුව වළලු// පිහදාගෙන කඳුලු එන්න දෙන්න වළලු...// අම්මා ගෙනා... දෑත වටා තුරුළු වෙමින් නටයි වළලු// නගා හිනා මුකුලු පිබිදෙයි මුව කැකුලු...// අම්මා ගෙනා... ගියා අතේ පාලු සතුට ඉතිර යාවි නැතුවට මුතු පබලු අගෙයි අගෙයි වළලු...///
