Thotupola

Ambalame Pina

Sunil Shantha

අමිබලමේ පිනා වළං කඳක් ගෙනා ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා// හොඳම නැවුම් වළං පන්සල ළඟ පොළෙන් අපට ගෙනත් දියන් ගන්න ගාණ ගනින්// අම්බලමේ...// අපේ ගමේ වළං තලන තුරුණු ලියන් අතින් හැදෙන නැවුම් වළං අගෙයි බොලන්// අම්බලමේ...// බර බාගේ ගොනා බැඳගත්තා පිනා කඩ මුල්ලට වුණ පිනාට හරි හිනා// අම්බලමේ...// වළං වළං වළං හොඳම නැවුම් වළං කව්ද ගන්නේ වළං මෙන්න මෙන්න වළං// අම්බලමේ...////

Ambalame Pina lyrics · Sunil Shantha