Amba Kottaya Me Thiyenne
අඹ කොට්ටය මේ තියෙන්නේ බට්ටා පනිමු එකතු වෙලා අපි හැමෝම කොටු ටික අඳිමු...// තනි කකුලෙන් පනින්නේ පය බිම තියන්න බෑ ඉර පාගලා අහුවුනොතින් දිනුම දෙන්නේ නෑ...// අඹ කොට්ටය... පැනලා පැනලා දිනන කෙනා නායක කරමු එයා කියන දේ අහගෙන සෙල්ලම් කරමු// අත්තාපල් මුත්තාපල් දුවලා හැංගෙමු හැංගිමුත්තෝ හැංගිමුත්තෝ හොයාගෙන යමු////
