Aliya Puliya
අලියා පුලියා ටලං ටිලිං යයි ගඟ වෙත රංචු පිටින් කෙළි සෙල්ලම් කර වතුරින් නා පිරිසිදු වී සතුටින් අලියා පුලියා ටලං ටිලිං... අලියා පුලියා ටලං ටිලිං සැරසී දිලිසෙන ඇඳුමින් අරගෙන කරඬුව මුදුනින් යයි බෙර කස ගිනි අතරින් අලියා පුලියා ටලං ටිලිං... අලියා පුලියා ටලං ටිලිං යයි ගඟ වෙත රංචු පිටින් කෙළි සෙල්ලම් කර වතුරින් නා පිරිසිදු වී සතුටින් අලියා පුලියා ටලං ටිලිං...
