Thotupola

Akuren Akurata Uganimu Hodiya

Children Songs

අකුරෙන් අකුරට උගනිමු හෝඩිය දෑස් ළඟම මල් පීදේ// හෝඩිය ඒ මල් යායයි...// අකුරෙන් අකුරට උගනිමු හෝඩිය දෑස් ළඟම මල් පීදේ// හෝඩිය ඒ මල් යායයි...// අනුරපුරේ සීගිරියේ// ලස්සන දැක ගී කියලා අකුරට යන පාර දිගේ අපි දැක්කේ ලංකාවයි අකුරු දිගේ දුර ගමන් යමු සිංහල රටට යමු...// මව් තුරුලේ කිරි සුවඳේ// උණුසුම විඳ අකුරු කියා හෝඩි පොතේ අකුරු වලින් අපි කිව්වේ අපේ ගැනයි අකුරු දිගේ දුර ගමන් යමු සිංහල රටට යමු...// අකුරෙන් අකුරට...

Akuren Akurata Uganimu Hodiya lyrics · Children Songs