Thotupola

Agara Dagara Natum Natana

Githmi Mihara

අඟර දඟර නැටුම් නටන පුංචි දෝණි මං අක්කා එක්ක රණ්ඩු කරන හුරතලීලු මං...///// අප්පච්චිත් මුණ පුරා මගේ දඟකම් මවයි සිනා අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං අක්කා එක්ක රණ්ඩු වෙනා රණ්ඩු කෙක්ක මංම තමා අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං දඟ මල්ලලු මං... අඟර දඟර... පාසැල් යන්නට මැලි වී හිසේ රුදාවෙන් හැඬුවා අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං මගේ හොර ලෙඩ හැමට වඩා අපේ අම්මා දැනගත්තා අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං දඟ මල්ලලු මං... අඟර දඟර...

Agara Dagara Natum Natana lyrics · Githmi Mihara