Thotupola

Mage Podi Yalu

Children Songs

මගේ පොඩි යාලු නෙලමුද ඕලූ ගඟට යමු ඔරු පදිමු මල් නෙලමු කවි කියමු... හඳ වැටිලා වතුරේ බොඳ වෙනවා මිතුරේ තරු ඉහිලා අඳුරේ හිනැහෙනවා ඉවුරේ කිරළ ගොමු වෙත ඇදෙමු ගෙඩි කඩමු ගොඩට යමු... පිනි වැහැලා මුතු සේ මල මුදුනේ දිලිසේ මා වවුලෝ රහසේ ඉගිලෙනවා අහසේ කිරළ ගොමු වෙත ඇදෙමු ගෙඩි කඩමු ගොඩට යමු...

Mage Podi Yalu lyrics · Children Songs