Thotupola

Kotu Watichcha Punchi Sarama

Children Songs, Shiromi Fernando

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චණ්ඩියා// සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි ඒවා කඩා පෙරළලා දමා දුවයි සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි... පාසැල් ගොසින් බෑගයක් අතින් අරන් ගල් කුරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන් පුංචිකමට පුංචි ගීත කියයි ආදරෙන් නටයි සන්තොසින් මල්ලියා රත්තරන්...

Kotu Watichcha Punchi Sarama lyrics · Children Songs, Shiromi Fernando