Thotupola

Peli Peli Peli Sadi

Children Songs

පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා අපේ ගමේ විහාරයට පෙරහැර එනවා....// සුදු පිරුවට ලෙස ළමා සාරි ඇඳ.....// චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා සාදු සාදු සාදු කියා පෙරහැර යනවා.... පේළි පේළි පේළි සැදී...... සේසත් අරගෙන තෙල් මල් ඉස ගෙන....// චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා සාදු සාදු සාදු කියා පෙරහැර යනවා.... පේළි පේළි පේළි සැදී......

Peli Peli Peli Sadi lyrics · Children Songs