Ape Amma Kolomba Gihilla
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා මගේ පෑනේ වයිරම් වැටිලා පැන්සලයද ගානට කැපිලා......// යාළුවො දෙන්නෙක් තවමත් පහළයි හරි ඉහළයි පන්තිය මාගේ භූ ගෝලය, ඉතිහාසය, ගණිතය ලේසියි මට රට කජු වාගේ...// අපෙ අම්මා කොළඹ ගිහිල්ලා..... ගුත්තිලයේ කවි ටික කට පාඩම් අමා වතුර මට වතුර වගේ කතා පොත හොඳයි නින්දට යන විට කියවන්නට එය හරිම අගේ අපෙ අම්මා කොළඹ ගිහිල්ලා.... පෙර -පර දෙදිගම රසවත් පොත පත ඉඩ ලැබු හැම විට කියවනවා මා ලොකු වුණු පසු කවි ගී රචනා ලියලා පොඩි අය සනසනවා...// අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....
