Thotupola

Adare Ai Podi Handa Mame

Children Songs

ආදරේ ඇයි පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ....// කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ...// හීන් සැරේ හඳ මාමේ ගී කියා ඔබටයි අමතන්නේ...// මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ... ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඉවුර දෙසිනි තිසා වැවේහී...// සුළඟ ඒය හමාලා එන්න යන්නට අපි හඳ මාමේ....// තිසා වැවේ වැව රවුමේ හඳ මාමේ... ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ආදරේ....

Adare Ai Podi Handa Mame lyrics · Children Songs