Thotupola

Mangalle Suba Mohothe

Shelton Muthunamage

මංගල්ලේ සුබ මොහොතේ අතිනත ගෙන එක්වෙනා යුවතිපති ඔබහට මේ ආසිරි ගී ගැයෙනා...// ආලෝකේ වෑහුණා වාසනා මැවී සෝ තාප වේදනා යාවි සංසිඳී// රන් රස සේ සිත් බැඳුනේ මංගල සුබ නැකතේ මංගල්ලේ සුබ... මේ ජීවිතේ පුරා ආදරෙන් වෙලී සාමයෙන් දිනූ ලොවේ ඉන්නකෝ බැඳී// පෙම් සිහිනේ මල් පිපුණේ මංගල සුබ නැකතේ මංගල්ලේ සුබ...//

Mangalle Suba Mohothe lyrics · Shelton Muthunamage