Thotupola

Nawa Yuwathipathi

Dharmarathna Brothers

නව යුවතිපති දිලේවා පුරා හඳ මෙන් දිලේවා ඉසුරුබර සම්පත් ලැබීලා ආදරේ මල් පිපේවා... මංගලම් මංගලම් සුමිහිරි මේ ගීත ගයමින් පතන්නේ කිරි පැණි ඉතිරෙන වාසනා...// සුරංගනා සිහින ලෝකේ පැද්දෙනවා රූ සිරි දේවි පෙම් ලෝකේ කුමරි ඈ අද මනමාලී... දුකයි සැපයි සිනාවතින් පිළිගන්න සැරසෙන්නකෝ සිතින් ගතින් දෙදෙනෙක් නොවී එක් කෙනෙක් වෙන්නකෝ...//

Nawa Yuwathipathi lyrics · Dharmarathna Brothers