Thotupola

Sanda Waage Lassana Muna Pura

Lal Rosa, Chamara Ruwanthilaka

සඳ වාගේ ලස්සන මූණ පුරා පැතුම් පිරි දිලෙනා// ගම්මානේ සුන්දර නැකත් පිපි මල් රබන් සුරල් වැයෙනා...// රබන් සුරල් වැයෙනා// කෝල සිනා නැගුණයි මාල හතක් බැඳුනයි// දුර ඈත රටින් එන කුමාරයෙක් අද ඈ කැන්දන් යනවයි// සඳ වාගේ... සිතට දුකක් දැනුනයි කඳුළු පොදක් සැලුණයි// වෙල ලන්දේ දුව පෑවා සිනා සෙමෙන් මැකී යනවයි// සඳ වාගේ...//

Sanda Waage Lassana Muna Pura lyrics · Lal Rosa, Chamara Ruwanthilaka