Thotupola

Karakara Badina Da

Rashmi Sangeetha

කරකාර බඳින දා කර පාලු වෙලා මා මුතු මාල කොයින්දා මනමාලි නොවේද මා...// හැමදාම අඳින මේ කපු සාරිය අන්දා රන් සේල කොයින්දා මනමාලි නොවේද මා...// ගුරුපාරේ ඇවිල්ලා කච්චේරියේ බැන්දා රන් පෝරු කොයින්දා මනමාලි නොවේද මා...// කරකාර බඳින දා...

Karakara Badina Da lyrics · Rashmi Sangeetha