Thotupola

Warahili Anda

Gunadasa Kapuge

වැරහිලි ඇඳ අඩු කුලියට සළු මැසුව කුමාරි ඉඳිකටුව අතේ ඇනුණාදෝ නිදන කුමාරි වැරහිලි ඇඳ අඩු කුලියට සළු මැසුව කුමාරි තණ පලසේ බිම ඔවින දිගා වී ලැම කිණිසි තුඩක් ඇණුන කුමාරි කණ කර ගලවා රැයට මුවා වී මරු රැගෙන ගියේ කොහෙද කුමාරි වැරහිලි ඇඳ.... බිම යකඩ කඳන් වලට මුවා වී සුදු මිනී වලක් මතුව ගියාවී සත් පතිනි මවුන් අවදිව ඒවි උන් උදුරා ගත් සළඹ බිඳිවී වැරහිලි ඇඳ....

Warahili Anda lyrics · Gunadasa Kapuge