Kalugal Mole
කළුගල් මොලේ සංගුව හැඬුවා උඹටත් ඇහුණද පුංචි දුවේ මෙහෙය නිමා වී අම්මා එනතුරු නාඬා නැළවෙන්නේ// දෑස අඳ මටයි පොඩි දූටයි ජීවිතයත් සෙනෙහසත් අරන් ඒ රුව තව ටිකකින් මතු වේවි නාඬා නැළවෙන්නේ// කළුගල් මොලේ... ඇගේ විඩාබර වතේ වේදනා මැකී යන්න අප දුටු සැණිනේ මටත් ඇහෙන්නට මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන්// කළුගල් මොලේ...
