Igilena Nuwara Mawathe
ඉගිලෙන නුවර මාවතේ තරඟෙට වැටුණු වාහනේ කොන්දොස්තර ගිර වුණේ මාල ගිරවුනේ... මග තොට යනෙන හැම පැයේ මුර ගා ගයන ගීතයේ ලේ රහවැදී සටහනේ// ඩීසල් දුම් වලා රෝදේ සිහිනය නොවේද සැඟවුණේ දූවිලි හඹා ගෙන ගියේ// හමුවන ළඟම නැවතුමේ ලතැවෙන සිතටවත් ඔබේ සැනසුම ලැබේදෝ සඳේ// ඉගිලෙන නුවර...
