Nil Ahas Thale Age
නිල් අහස් තලේ අගේ නෑ වළාකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා...// නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා...// මල් විසිරීලා වගේ තාරකා සිරි ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා...//