Thotupola

Adara Suwandak Danuna

Clinton Fernando

ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ නොකියූ රහසක් තිබුණා නෙත් අග බැල්මේ නෑ හිත මිතුරන් සමගින් පෝරුව මුදුනේ අපි දෙදෙනා එක්විය මංගල ගී හඬ මැද්දේ// දෙමාපියන් ඔබව හදා වඩා ලොකු කළේ දුක් සැප දෙක නිතරම අපටමයි කැපකළේ දුවේ පුතේ ඔතැන් පටන් ඔබ දෙදෙනාගේ අනාගතය භාර කරමු අත දෙවිඳුන්ගේ ආදර සුවඳක් දැනුනා... පිවිතුරු ප්‍රේමය කවදත් ලොව ජයගන්නේ කූඩු තනාගන්නට යන්නට සැරසෙන්නේ සතුටු කඳුළු දෙනෙත් වලට පිරුණත් මෙදිනේ රැකදෙන් අප දරුවන් නිතරම දෙවිඳුන්නේ ආදර සුවඳක් දැනුනා...

Adara Suwandak Danuna lyrics · Clinton Fernando