Thotupola

Mihithale Unusum Wune

Sahara Flash

මිහිතලේ උණුසුම් වුණේ කිරුලටයි සැරසුණේ වීර්යෙන් සවි ශක්තියෙන් සටනටයි සැරසුණේ මිතුදම් රැකගෙන පෙරමුණ අරගෙන සිහනද රැව් දෙන්නේ ලක්මව සනසන කිරුළින් සරසන නව යුගයයි එන්නේ...// හරි සැරයි විදුලිය වගේ තණ නිල්ලත් රතු වේ// සිහ ධජ ලෙලදෙන ලක් නම රැව් දෙන වසන්තයයි එන්නේ...// ජය ලබයි අප සිහ පැටව් පුරවයි ජය පානේ// සටනට සැරසෙමු වීර්ය ලැබ දෙමු රොක් වෙමු යහළුවනේ... මිහිතලේ උණුසුම්...

Mihithale Unusum Wune lyrics · Sahara Flash