Thotupola

Thambapanni

Moris Dahanayaka

තම්බපණ්ණි ජන්මභූමි ශ්‍රී ලංකා// පින්බරයි...// නීල වර්ණ සාගරෙන් ජලෙන් සුරක්ෂිතයි හෙල් කඳු සුසාරා කෙත් පෙලෙන් අලංකෘතයි ගං තලා උයන් වතු වලින් සමන්විතයි කවුමද පියුම් සමන් කුසුම් පුෂ්පිතයි// තම්බපණ්ණි...// දීර වීර සූර දූ පුතුන් දිනු දැයයි පුජනීය බුද්ධ ධම්ම සංඝ රත්නයයි රන් සමාන ගද්‍ය පද්‍යයෙන් වැඩූ වසයි මේ උදාර දීපයේ නිධාන රාශියයි// තම්බපණ්ණි...///

Thambapanni lyrics · Moris Dahanayaka