Thotupola

Mudu Palanda

Raj Seneviratne

මුදු පළඳා ඇය මා හා කුල නිවසට යනවා ඇයට පිදු ආදරයෙන් කවුදෝ තනි වෙනවා// ආදර මල් නටුවෙන් බිඳදා නටුව හෙමින් කඳුලෙන් පිසදා නපුරු සිතින් මනමාලි මගේ හිනැහී ඔහුගේ විරහ ගඟේ අවිහිංසක කිරිල්ලියක වගේ සුරත මගේ ඈ සිඹින රඟේ ඈ පිටු පෑ ඔහු නමට ඇගේ එක කඳුලක් හෝ නැතිද නෙතේ

Mudu Palanda lyrics · Raj Seneviratne