Thotupola

Sudu Sela Agin

Wilbert Anthony

සුදු සේල අගින් වැසු නීල නුවන් විහිදා මා වෙත බලනු නෙතින් ඔබ මට හිමි වන දවස ඇවිත් // සිත් වෙලා දුකින් ලොව කියූ වදන් යලි අප රිදවනු නොහැක ඉතින්// මතු යලි කදුලැලි නොමැත නෙතින් හෙලු සුසුම් පොදින් තෙමු කදුලු ලවන් සේල අගින් ගෙන පිසනු සෙමින් ඔබ මා එක් වී සදා පෙමින්

Sudu Sela Agin lyrics · Wilbert Anthony