Thotupola

Mangalam Jaya Mangalam

Mohideen Baig

මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් ආ සැරද තෙසරණ සරණිනේ ආ යුවතිපති සුවසේ දිනේ මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්// ආ... රාමා සීතා යුවල සේ ආ... ප්‍රේම බරණි විඳ රසේ// ලැබ විනෝදේ සැනසිලි සමගි දාමෙන් වෙලි වෙලී මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්// ආ... පොකුණ තුල පිපි පියුම සේ ආ... දිලෙන ඇගේ හැඩ රුවය සේ// පති පතිනි රිය සැක නියා// එකට යනු මැන සැප සොයා මංගලම් ජය...

Mangalam Jaya Mangalam lyrics · Mohideen Baig