Thotupola

Kandan Yannam Ran Mal Mala

Priya Suriyasena

කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා පායනා තරුවේ// තරු පළඳා මුතු පළඳා තරු මුතු වැල් පළඳා කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා පායනා තරුවේ ටිකිරි කාලයේදී ගැයූ ඒ වැව් තෙරේ ආයේ පුංචි ඔරුවේ පාවෙලා යමු නෙලුම් විල් යායේ සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ... කැන්දන් යන්නම්... සෙනෙහේ පායේ මාළිගාවේ මුතු සිනහා රාවේ සොයා සිහිනෙන් පාවෙලා ඈත කඳු යායේ හිමි වේවා කවදා හෝ මුතු සිනහා රාවේ කැන්දන් යන්නම්...

Kandan Yannam Ran Mal Mala lyrics · Priya Suriyasena