Thotupola

Dangaya (Dennis Cartoon Theme)

Cartoon Songs

ලියන්න කියන්න පාඩම් කරන්න තිබුණත් වැඩ ඉස්කෝලේ ඔන්න ඇවිල්ලා ආයේ ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලේ පැන්චලා පැන්චිලා බට්ටලා බට්ටිලා එක්කලා දැන් හැම වේලේ දඟයට දුවන්න පනින්න පුළුවනි මේකයි දඟයගේ කාලේ අල්ලපු නිවසේ ජීවත් වන්නේ වින්සන් මාමායි නැන්දයි මාමා නිතරම කරදර වින්දේ දඟයගේ දඟ වැඩ හින්දයි අම්මිට තාත්තිට දඟයගේ වැඩ ගැන ඔහුගෙන් පැමිණිලි කන්දයි මේ හැම දෙයක්ම අහන්න වෙන්නේ දඟයගේ දඟ වැඩ හින්දයි යාලුවෝ එක්කලා දුවලා පැනලා දවසෙම ඇත දැඟලිල්ල තනියට නිතරම කිරියා ළඟ ඇත ඌ දඟයගේ සෙවණැල්ල දඟකම් නුවණින් හොඳ දේ කෙරුනට හුරු වුනොතින් දඟ මල්ල හපනුන් වෙයි මතු ලොව දිනනා හැම පුංචි වුණත් මේගොල්ල

Dangaya (Dennis Cartoon Theme) lyrics · Cartoon Songs