Andura Madin Eliya Galanawa
අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගන දා// අතහරින්න එපා පුතේ දාලා යන්න එපා// බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා ලංවී මට යාඤාවේදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්න තුරා දුකින් හඬනවා// තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා// හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා ලංවී මට... මග නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා// කුරුස ගසේ කිරුල දරා ඔබ එතෙර වෙලා ලංවී මට...//
