Ginnak Wilasin Ma Sirase (Hymn)
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයාණනි දල්වා හදේ ගිනි අවුලවා වඩිනු මැන ශුද්ධාත්මෙනි...// මායා මුසාවන්ට මෙහෙකම් කළ අන්ධකාරයේ වී මුලා// සිරුරෙන් ඔබේ හද දල්වලා ආලෝකයෙන් නෙතු දල්වලා ගින්නක් විලසින්... ව්‍යාජත්වයේ පවිටු සේයා බලා නිසි දැක්ම ගිලිහී යාදෝ පලා// සිළුවෙන් ඔබේ නෙතු දල්වලා සෙවණේ ඔබේ රඳවා තබා ගින්නක් විලසින්...
