Thotupola

Jesuni Oba Issarawela

Anton Charles Thomas

ජේසුනී ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහ සී මා සවිමත් කළා...// වේදනා තුළ සිරවෙන්නෙපා කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...// සුසුමන් මැද මඳ සිනහා පපා සැනසෙන්න සනසන්න...// ජේසුනි... වේදනා සිත පුරවන්නෙපා මැසිවිලි මුව මත තවරන්නෙපා...// කොඳුරන සිත මැද සිනහා පපා සැනසෙන්න සනසන්න...// ජේසුනි...//

Jesuni Oba Issarawela lyrics · Anton Charles Thomas