Kurusiyedi Diwi Piduwa
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...// මා ආදරෙයි ජේසූ...//// දෑත් සිදුරු වුණේ මා නිසයි දෙපා සිදුරු වුණේ මා නිසයි// මා ගලවා ගත්තා මගේ ජේසූ මා ගලවා ගත්තා... මා මුදවා ගත්තා මගේ ජේසූ මා මුදවා ගත්තා... මා ආදරෙයි ජේසූ...//// කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...// සිරස සිදුරු වුණේ මා නිසයි ඇලය සිදුරු වුණේ මා නිසයි// මා ගලවා ගත්තා මගේ ජේසූ මා ගලවා ගත්තා... මා මුදවා ගත්තා මගේ ජේසූ මා මුදවා ගත්තා... මා ආදරෙයි ජේසූ...////
