Thotupola

Me Udara Lanka

Amitha Wadisinghe

මේ උදාර ලංකා භූමියයි වීර දාර මා උපන් බිමයි මේක සිංහලුන් උපන් රටයි තේජමාන ජාතියේ නමයි// මේ බිමෙහි සුන්දරත්වයෙන් සෝබමාන දෙව් ලොවක් මැවේ ඒ ලොවෙහි නිර්මලත්වයෙන් අම්බරේහි කිර්ති රැස් දිලේ මේ උදාර ලංකා... මේ මනෝන ලංකා භුමියේ ඓතිහාසයන් සදා රැඳේ වික්‍රමාන රාජ වංශයේ නාමයෙන් නැගෙන්න පුන්සඳේ මේ උදාර ලංකා...//

Me Udara Lanka lyrics · Amitha Wadisinghe