Thotupola

Sirini Vibushitha

Latha Walpola

ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ/// දස දෙස ජය දද බන්දා මුළු ලොව සිරිලක නම රන්දා// දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමේ// කිසි දින උරණ නොවී මුතුමෙන් එකමුතු වී දිවි සේ රකිමු අපේ ලංකා ශ්‍රිනී විභූශිත... ජය ජය ජය මංගල්ලේ පොදු ජන මන නෙත් යුග දැල්වේ// රන් හිරු එළියේ මේ නව යුගයේ// ජය කොඩි ජය බැන්දා ලක්සිජ අසුන අරා ගොරැඳේ රකිමු අපේ ලංකා ශ්‍රිනී විභූශිත...

Sirini Vibushitha lyrics · Latha Walpola