Thotupola

Kalu Kelani Nadee

Latha Walpola, Susil Premarathne

කළු කැළණි නදී ගලා යාවී// හෝ හෝ... මනහරය සිරිය ලංකාවේ ලංකාවේ// සමනල කිරි ගල පිදුරුතලාගල ආඳා වැල කඳු පේළි හක්ගල පේරාදෙණියේ මල්වතු දුන්හිඳ ඇල්ලේ සෝභා// කළු කැළණි නදී... සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු ගල් කැටයම් පෙළ සෑදී අව්කන පිළිමේ දෙන බුදු මහිමේ ඉසුරුමුණිය මනහාරී// කළු කැළණි නදී... සොරබොර වැව හා මහියංගණයද බිංතැන්නට හිමි වූයේ කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ නාගදීප ඇත උතුරේ කළු කැළණි නදී...

Kalu Kelani Nadee lyrics · Latha Walpola, Susil Premarathne