Thotupola

Niwahal Sithuwili

Amaradewa W D

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි...// එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...// නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ...// පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි...// එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි...///

Niwahal Sithuwili lyrics · Amaradewa W D