Thotupola

Sonduru Dawasaka

Lahiru Prabath

සොඳුරු දවසක මුණ ගැසී හිනැහී හිත ගෙනගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ// මගේ නොවේදෝ ඔබ කාට හිමි දෝ කියා ඇසුවා ඇසක් ඉඟි කර මගේ මිහිරේ තවම මතකදෝ... කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අඬමි මං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරෙයි මගේ පණට මං... පෝදා සඳක් වී හිරුට ලංවී තුරුළු වී ඇවිද යමු මල් හීනයේ මගේදෝ ඔබ මගේමදෝ කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අඬමි මං// සිහිනෙන් ඔබ සොයන්නම් ආදරෙයි මගේ පණට මං... මගේ නොවේදෝ... කොහේදෝ තිබුනේ ආදරේ...//

Sonduru Dawasaka lyrics · Lahiru Prabath