Sandawe Kumari
ඔබ මා තුරුලේ තුරු සඳැල්ලක නැවතුනා මුණ ගැසුණ දා සඳ තලාවේ හදවත් හඬින් ගැයුවා...// සැඳෑවේ කුමරි සුපෙම් මල් පෙති හිනැහුණා විඳින්නම් නුරා දෙතොලේ නොතිබ්බු මා කොපුලේ// සැන්දෑවේ...// මතුදා සසරේ හිත පුරා ගමි නුඹ සොරා දඟකාරා වූ මල් සුවඳකි විඳින්නේ ඔබ ළඟදී මා...// සැඳෑවේ...//
