Thatu Sala Yanna Nam
තටු සලා යන්න නම් අවකාශයේ රැකවරණයෙන් මිදී මා ප්‍රිය ලොවේ අතරමං වෙන්න වෙයි නොදුටු ලොවේ ඉගිලෙන්නෙපා තනිවෙන්නෙපා මේ ජීවිතේ...// හදවත් බිඳී රිදුණා කියා කඳුලැල් සලා ලත වෙන්නෙපා// දිලෙනා සියල් රන් යයි සිත ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා... තටු සලා යන්න... හමු වී දොඩා සිත සැනසිලා වෙන් වී කෙසේද එන්නේ යලි// දිලෙනා සියල් රන් යයි සිත ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා... තටු සලා යන්න...
