Pipi Kusuma
පිපී කුසුම වදුලු සිඹිමින් තුරු සිරස ලපලු අතරින් // එන ලහිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජ මැදුරු වල නම්...// නද සමග අනෙක සියතුන් දිය පහස සිසීල විදිමින් මද පවන හමන දසතින් සොඳුරු නැත රජ මැදුරුවලනම්...// රජ මැදුර සිපිරි ගෙයකී ගම සොඳුරු තිදසපුරකි මෙම සුවය නොවිඳී පෙරදී ලැබුම මගෙ සසර පෙර පිනකී...// පිපී කුසුම...
