Thotupola

Ipadunu Da Ma

Nirmala Ranathunga

ඉපදුණ දා මා හඬා වැටෙන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති දෙතනේ කිරි දී මා සනසන්නැති අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (බඩගා දණගා මා නැගිටින්නැති වැටි වැටි යළි නැගිටින්න ඇති) // අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (මට නැගිටින්නට ඔබ අත දෙන්නැති අම්මා මා සිප ගන්න ඇති) // අම්මේ ඔබ හිනැහෙන්න ඇති... (වන්දි ගෙවන්නට අද මට පිං නැති බුදුන් වදින ලෙස වඳිමි වැටී) // ඔබ මතු බුදු බව ලබනු ඇතී...////

Ipadunu Da Ma lyrics · Nirmala Ranathunga