Thotupola

Purami Parami (Dad Song)

Rakitha Welangoda

පුරමි පාරමී පතමි හැම භවේ ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ// චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුකා හිමි මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ පියාණනේ ඔබේ පාද වන්දනා කරම් පුරමි පාරමී...// කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ මහ සාගරේ වගේ ආදරේ නිමා නොවූ පියාණනේ ඔබේ පාද වන්දනා කරම් පුරමි පාරමී...///

Purami Parami (Dad Song) lyrics · Rakitha Welangoda