Thotupola

Nonimi Senehebara Mawuni Mage

Jagath Wickramasinghe

නොනිමි සෙනෙහෙබර මව්නි මගේ අචල සෙනෙහේ පියතුමනි මගේ මා යන මාවත පහන් ටැඹක් වූ ඔබ සිහිකරනෙමි බැතින් හදේ// සොම්නස දොම්නස සමව දරාගෙන ජීවන මග ඉදිරියට ඇදෙන්නට// පෙරදා ඔබ මා හට දුන් ඔවදන් දිවියෙහි අමතක නොකරන්නම්// නොනිමි සෙනෙහෙබර...// සැම සතහට පතුරා ගුණදම් හැකි පමණින් වදනින් අරුතින්// ඔබ පැතු සිහිනෙහි අරුත දකින්නට සසරෙහි මා පසුපස එන්නම්// නොනිමි සෙනෙහෙබර...

Nonimi Senehebara Mawuni Mage lyrics · Jagath Wickramasinghe