Thotupola

Thama Suwandai Adare

Gayan Arosha

තාම සුවඳයි ආදරේ සීත පිනි ඇති මාවතේ ඔබ ඉන්නවා නම් මා ලඟින් දෑත අරගෙන මා ඔබේ.... ජිවිතේ ඇති කල් මගේ.... රැක ගන්නවාමයි සත්තකින් ලැබෙනා ජන්මයේ පවා.... ඔබගේ ආදරේ සොයා... පියඹා එනවා මම ආයේ මිහිදුම් වසන්තේ...ඇවිදින් දසන්තේ..... හිත මැව්වා හීනේ ඉටුවී මගේ පැතුමන් අනනතේ වේලෙමින් සන්දවේ නිදියන්න ඕනේ තුරුලේ ඔබේ ලබනා ජන්මයේ පවා ඔබගේ ආදරේ සොයා පියඹා එනවා මම ආයේ හසරෙල් දිගන්තේ රැඳෙමින් සඳක් සේ ලග ඉන්න ඕනේ හැමකල් ඔබේ කාටත්ම රහසේ... මේ සසර ගමනේ නැහැ දාල යන්නේ ඔබේ ආදරේ ලබන ජන්මයේ පවා ඔබගේ ආදරේ සොයා පියඹා එනවා මම ආයේ

Thama Suwandai Adare lyrics · Gayan Arosha