Thotupola

Seetha Maruthe

Gaurav Dagaonkar

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ // Oh, thinking about all our younger years There was only you and me, we were young and wild and free Now, nothing can take you away from me We've been down that road before But that's over now, you keep me comin' back for more Baby you're all that I want When you're lying here in my arms I'm finding it hard to believe we're in heaven And love is all that I need And I found it here in your heart It isn't too hard to see we're in heaven දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා // ජීවිතයේ සතුටයි මා දුටුවේ සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ Baby you're all that I want When you're lying here in my arms I'm finding it hard to believe we're in heaven And love is all that I need And I found it here in your heart It isn't too hard to see we're in heaven සීත මාරුතේ........................

Seetha Maruthe lyrics · Gaurav Dagaonkar